Return එක එන්නේ එකට දෙක බැගින් | B&B Food Battle with Dilushi Hansika & Heshani Liyadipita
B&B Team එකෙන් අපි අද ඔයාලට අලුත් program එකක් අරන් එනවා. කන්න බොන්න දක්ෂ තරුත් එක්ක පොඩි Food Challenge එකක්. පළමුවෙන් B&B Food Battle එකට අපිත් එක්ක අද එකතු වෙන්නේ…