Return එක එන්නේ එකට දෙක බැගින් | B&B Food Battle with Dilushi Hansika & Heshani Liyadipita

B&B Team එකෙන් අපි අද ඔයාලට අලුත් program එකක් අරන් එනවා. කන්න බොන්න දක්ෂ තරුත් එක්ක පොඩි Food Challenge එකක්. පළමුවෙන් B&B Food Battle එකට අපිත් එක්ක අද එකතු වෙන්නේ Heshani Liyadipita සහ Dilushi Hansika ඉතින් අපි බලමු මේ සුරූපී තාරාකාවන් දෙදෙනා අපේ challenge එකට කෝමද මුහුණ දුන්නේ කියලා. අපි හැමෝටම ආර්ථිකමය වශයෙන් අමාරූ කාලේ මේ වගේ program එකක් අරන් එන්නේ පොඩි විනෝදාස්වාදයක් අරන් ඒමේ පරමාර්ථයෙන් පමණක් බව සදහන් කරන්න අපි කැමැතී.

Producer : Iresha Nayani Dharmadasa
Production Manager : Samith Roshan
Director of Photography : Dammika Dissanayake
Editor : Dasun Prabhashwara
Camera | Lights | Art : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
Make Up : Buddhika Nuwan
Production Assistant : Hiruni Kaushalya
Production : IdeaHell

——————————————————————————————————————-
Afternoon Tea – Sakura Girl https://soundcloud.com/sakuragirl_off
Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0
Free Download / Stream: https://bit.ly/3KmslL4
Music promoted by Audio Library https://youtu.be/R4mQJhCiDWA
——————————————————————————————————————-

Subscribe to : https://goo.gl/Ym9F5f
Like us on Facebook : https://www.facebook.com/boldandbeautifullk/
Follow us on Instagram : https://www.instagram.com/boldandbeautiful_lk/

#BoldandBeautiful #FoodBattle #IdeaHell #DilushiHansika #HeshaniLiyadipita #TVDerana #Dharani



Read More

Receive the latest news

For Interesting News & Offers Join Now !!!

Get notified about new articles